ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවට දින නියම වෙයි

ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවට දින නියම වෙයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

2017 වසරේදී වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණා

Share This