ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කතානායකවරයා ලෙස තනතුරු හෙබවූ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා අද (28) සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.