ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වසරේ වව්නියාවේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීම හේතුවෙනුයි හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This