ජීවිතේ ලස්සනම දවසෙ, අයියව පුදුම කල මල්ලිගෙ තෑග්ග ! [Photos & Videos]

ජීවිතේ ලස්සනම දවසෙ, අයියව පුදුම කල මල්ලිගෙ තෑග්ග ! [Photos & Videos]

මෑතකදී වඩාත්ම කතාබහට ලක්වුණු විවාහ උත්සවයක් තමයි සනුක – වින්ඩි දෙපළගේ විවාහ උත්සවය.

කාලසීමාව තුල තරු පවුල් අතර ගෙවුනු පැවැත්වුණු විවාහයන් අතර ඔවුන්නු දෙදෙනාගේ විවාහ උත්සවය විශේෂ එකක් උනා.

සනුක සහ වින්ඩි දෙන්නම සංගීතය උපතින්ම තුරුළු කරගෙන ආ සැබෑම දක්ෂයින් දෙපළක්.

දෙදෙනාගේ හැකියාව ගැන කියනව නම් මෑතකදී අතිශය ජනප්‍රිය වූ “අයියෝ සාමි ” ගීතය ඒකට හොද උදාහරණයක්.

“අයියෝ සාමි ” ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම කතාබහට ලක්වන අපූරු නිර්මාණයක්.

මේ කියන්න යන්නෙත් එහෙම නිර්මාණක් ගැන.

හැබැයි මේ කතාවටත් සනුක – වින්ඩි දෙපළ සම්බන්ධ වුණාට නිර්මාණය නම් ඒ දෙන්නගෙ නෙවෙයි.

මේක ඔවුන්ට ලැබුණු ආදරණීය තෑග්ගක්.

ජීවිතේ ලස්සනම දවසෙ, සනුකව පුදුම කරපු තෑග්ගක්!

එහෙම මේ තෑග්ග දෙන්නට ලැබිලා තිබුණේ සනුකගේ මල්ලිගෙන්.

සමිත වික්‍රමසිංහගෙන්. අහලම බලන්නකො අයියට වගේම ලස්සන හඬක් මල්ලිටත් තියෙන්නෙ.

https://youtu.be/cACzD-JZo3w

Share This