
ජාතික ඩෝනට් දිනය අදයි
ජාතික ඩෝනට් දිනය අදට (02) යෙදී තිබෙනවා.
සෑම වසරකම ජූනි මස පළවෙනි සිකුරාදා දිනය ජාතික ඩෝනට් දිනය ලෙස ප්‍රකාශය පත් කර තිබෙන අතර එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් විසින් එම දිනය සමරනු ලබනවා.
1938 වසරේදී මෙම දිනය ප්‍රථම වරට සමරා ඇති අතර චිකාගෝ හි ගැලවීමේ හමුදාව විසින් ඔවුන්ගේ සාමාජිකයින්ට ගෞරව දැක්වීම සඳහා එම උත්සවය සංවිධනය කර තිබෙනවා.