ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා ඇමතිගෙන් ලිපියක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා ඇමතිගෙන් ලිපියක්

ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත විශේෂ සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයේ සහ ඊට අදාළ දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවූන්සිලය විසින් පත් කර ඇතැයි සමාජ මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.

Share This