
ගැටලු වලින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක්.
සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමෙන් ජනවාර්ගික ගැටලු වලින් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සහනයක් හිමිවනු ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.
එම කොමිසම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව මෙන්ම එය ස්ථාපිත කිරීමට වත්මන් රජය කැපවී සිටින බවයි අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ.