ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න  උපන්දිනය සැමරූ හැටි.

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න උපන්දිනය සැමරූ හැටි.

දමිතා අබේරත්න මෙරට සිංහල සිනමාවේ හා කලා ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ, ජනප්‍රිය, හා සුරූපී රංගන ශිල්පිනියක්.

ඇය මේ වෙද්දි පුංචි තිරය වගේම සිනමාවද ජයගෙන තිබෙනවා.

වසර ගණනාවක සිට එකම ලෙසින් ජනප්‍රියත්වයේ රැදී සිටීමට තරම් ඇය වාසනාවන්තයි.

ඒ වගේම ඇය වසර ගණනාවක් සිට පෙම්කල සිය ආදරණිය පෙම්වතා සමගින් විවාහ වූ බව රහසක් නොවේ.

ඇය ඔහු සමඟ මේ වෙද්දි ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගතකරමින් ඉන්න බව දැකගන්නට පුළුවන්.

ඉතින් ඊයේ දිනය දමිතාට සුවිශේෂ දිනයක්.

ඊට හේතුව ඇගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ දිනයටයි.

රටේ පවතින වසංගත තත්වය නිසාවෙන් ඇගේ උපන්දින උත්සවය බොහෝ දෙනා සමගින් සැමරීමට නොහැකි වුණත් ඇය තම ආදරණිය සැමියා සහ මව්පියන් සමගින් තම ඉතාමත් සතුටින් සමරා තිබුණා.

ඒ සමඟින් ඇගේ මේ සුන්දර අවස්ථාවේ ඔවුන් ලබාගත් ජායාරූප පෙළක් පහළින් බලාගන්න පුළුවන්.

Share This