ජනප්‍රිය ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ Jean-Luc Godard ජීවින සිනමාවට සමුදෙයි

ජනප්‍රිය ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ Jean-Luc Godard ජීවින සිනමාවට සමුදෙයි

විප්ලවීය ප්‍රංශ නව සිනමා රැල්ලට නායකත්වය දුන් චිත්‍රපට අධ්‍යක්ෂ Jean-Luc Godard ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Jean-Luc Godard මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණා.

ඔහු විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් “Breathless” “Pierrot le Fou” යන චිත්‍රපටවලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්

Share This