ජනප්‍රිය නිළි රුක්ෂානාගේ  නවතම ඡායාරූප පෙළක්

ජනප්‍රිය නිළි රුක්ෂානාගේ නවතම ඡායාරූප පෙළක්


රුක්ෂානා දිසානායක කියලා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඇය රංගනයට  මෙන්ම නර්තනයට ,නිවේදනයටත් දක්ෂ තැනැත්තියක්. මේ දිනවල ඇය නර්තන රියලිටි තරගාවලියකටත් තරග වදිනු ලබනවා.
රුක්ෂානා නිතරම ලස්සන ලස්සන ඡායාරූප තම සමාජ මාධ්‍යයන්ට එක් කරන කෙනෙක්.අපි ඉතින් මේ තියෙන්නෙ ඇයගේ සමාජ මාධ්‍යයට එක් වූ නවතම හැඩවැඩ පිරුණ ඡායාරූප පෙළක් .

Share This