ජනප්‍රිය නිලි ශෂී ඇන්ජලීනාගේ නවතම හැඩ වැඩ

ජනප්‍රිය නිලි ශෂී ඇන්ජලීනාගේ නවතම හැඩ වැඩ


ශෂී ඇන්ජලීනා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් .ටෙලිනාට්‍ය රංගනයෙන් මෙන්ම ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් හරහාත් ඇයව දැක ගන්න ලැබෙනවා .ඇයගේ  සමාජ මාධ්‍යයට එක් වුන  නවතම හැඩවැඩ පිරුණු ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

එම ඡායාරූප පහතින්. 

Share This