ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සුරංගනාවියක් වගේ ලස්සන බිරිඳ -මාෂි

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ සුරංගනාවියක් වගේ ලස්සන බිරිඳ -මාෂි


මගේ සිරිවර්ධන කියන්නේ පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ. මේ වෙනකොට පුබුදුට වගේම මාෂිට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා .මාෂිත් ආදරණීය සැමියා වගේම මේ වෙනකොට කලා ක්ෂේත්‍රයට මුලපුරලා තියෙන බවයි දැන ගන්න ලැබෙන්නේ .වෙළෙඳ දැන්වීම් හරහා,ගීත රූප රචනා හරහා,photo shoots හරහා ආදිය ඇයව දැක ගන්න ලැබෙනවා.ඉදිරියේදී සිනමාව තුලිනුත් ඇයව දැකගන්න  ලැබෙන බවයි ආරංචි වෙන්නේ.
මාෂිගේ සුන්දර ඡායාරූප පෙලක් තමයි මේ තියෙන්නෙ.

Share This