
ජනපති සහ සජිත් අතර සාකච්ඡාව ඇරඹෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.
එහි දී සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.