ජනපති සහ සජිත් අතර සාකච්ඡාව ඇරඹෙයි.

ජනපති සහ සජිත් අතර සාකච්ඡාව ඇරඹෙයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.

එහි දී සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This