ජනපති රනිල් පාස්කු නඩුවලින් මුදා හැරෙයි

ජනපති රනිල් පාස්කු නඩුවලින් මුදා හැරෙයි

පාස්කු වින්දිතයින් 108 දෙනෙකු විසින් ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළා.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා මෙම නඩු ගොනුකර තිබුණා.

Share This