ජනපති මිනිබිරී ” දුලන්‍යාට ” මාසයයි

ජනපති මිනිබිරී ” දුලන්‍යාට ” මාසයයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව සීයා නෙනෙක් කරමින් මෑතකදී ඔහුගේ ආදරණීය පුතු පිය පදවිය හිමි කර ගනු ලැබුවා .
ඒ  හා හා පුරා කියලා සිගිති දියණියකගේ උරුමකම් ලබමින්.මේවන විට ජනපති ආර්යාව ඇමෙරිකාවේ ගිහින් ඉන්නවා අලුත් මිනිබිරීව බලන්න.
මේ පුංචි සිඟිත්තියට මේ වන විට මාසයක් සපිරිලා තියෙනවා.
ඒ බව පවසමින් සමාජ මාධ්‍යට මෙම ඡායාරූප කිහිපයක එක් වී තිබෙනු දැක ගන්න ලැබුණා.මේ තියෙන්නෙ එම  ඡායාරූප .

Share This