
ජනපති ජපානයේ ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට
”ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා” යන මැයෙන් ජපානයේදී පැවැත්වෙන ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එක් වී තිබෙනවා.
එහිදී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා පැහැදිළි කළ බව සදහන්.
එමෙන්ම නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ‍්‍රී ලංකාව කැපවන බවට ද රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.