
ජනපති – අගමැති – මුදල් ඇමති – මහබැංකු අධිපති විත්තිකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුලු පිරිසක් විත්තිකරුවන් කරමින් පාර්ශව 04 ක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සහ ආචාර්යය චන්ද්‍රා ජයරත්න, ප‍්‍රවීන ක‍්‍රීඩක ජූලියන් බෝලින් සහ ජෙහාන් කණගරත්නම් යන මහත්වරුන් විසිනුයි පෙත්සම ගොණුකර ඇත්තේ.
පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවනු ලැබූ අතර විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් පෙනීසිටිනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ චින්තක ප‍්‍රනාන්දු මහතා…