ජනතාව සමග වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විපක්ෂ නායක කියයි.

ජනතාව සමග වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විපක්ෂ නායක කියයි.

ජනතාව සමග වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොටහේන ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

නිදහස් ජනතා සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික් ජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් රජය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

එහි දී අදහස් දැක් වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.

ජනතාව පෙළ ගැසිය යුත්තේ පළාත් පාලන මැතිවරණයට නොව මහ මැතිවරණයකට බව එහි දී අදහස් දක්වමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජී. එල්. පීරීස් මහතා සඳහන් කළා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මැතිවරණය සම්බන්ධයෙන් පළ කලේ මෙවන් අදහසක්.

Share This