ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක්

ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක්

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දැන් පැවැත්වෙන 51 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් හතක් විසින්.

මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ රාජ්‍යයන් ද අදාළ කෙටුම්පතට අත්සන් තබා තිබෙනවා.

ඔවුන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය ඉදිරිපත් කර ඇති බවයි.

එහි යෝජනා 18ක් අන්තර්ගත යි.

Share This