චීන ඩීසල් රැගත් නෞකාව හෙට දිවයිනට

චීන ඩීසල් රැගත් නෞකාව හෙට දිවයිනට

ශ්‍රී ලංකාවේ ගොවීන් හා ධීවරයින් වෙනුවෙන් පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබෙන ඩීසල් තොගයක් රැගත් සුපර් ඊස්ටන් නෞකාව හෙට දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතයි.

ට්විටර් සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම නෞකාවෙන් ඩීසල් ලීටර් මිලියන10 යි දශම 6ක් මෙරටට රැගෙන එන බවයි.

අදළ නෞකාව මේ වන විට සිංගප්පූරුවෙන් ගමන් ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This