
චීනයේ නායයෑමකින් 19 ක් මරුට
චීනයේ සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පතලක් තුළ මෙම නායයෑම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.
අධික වර්ෂාවත් හේතුවෙන් නායෑම සිදු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.