චාල්ස් කුමරු ඇතැමුන්ගේ අප්‍රසාදයට ලක් වූ හේතුව

චාල්ස් කුමරු ඇතැමුන්ගේ අප්‍රසාදයට ලක් වූ හේතුව

පසුගිය දින වල බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ට්විටර් ගිණුමේ පලකළ ඡායාරූපයක් හේතුවෙන් ඇතැමුන්ගේ අප්‍රසාදයට ලක්ව තිබෙනු දක්නට ලැබුණා. පසුගිය දිනක යෙදුන හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ  පුත්‍රයා වන ආචි හැරිසන් ගේ උපන් දිනය වෙනුවෙන් චාල්ස් කුමරු සුබ පැතුමක් එක්කර තිබුනේ ඡායාරූපයක්ද කරමිනුයි.මෙම ඡායාරූපයේ ආචි ගේ මව වන මේගන්  සිට නොමැති වීම තමයි කාගේත් අවධානයට ලක් ව ඇත්තේ .ආචි හැරී සහ චාල්ස් තමයි මේ ඡායාරූපය සිට තිබෙන්නේ.පසුගිය කාලයේ මේගන් විසින් දැඩි ලෙස රජ පවුල විවේචනයට ලක් කළ බව මේ වන විට බොහෝ දෙනා දන්නා කාරණාවක්  .මේ නිසා චාල්ස් කුමරු හිතාමතාම මේගන් නොමැති ඡායාරූපයක් එක් කරනට ඇතැයි කාගේත් දෝෂාරෝපණයට ලක් වුණා.මේ හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා චාල්ස් කුමරු හට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළව තිබුණා.

Share This