
චතූ රාජපක්ෂ උපන්දිනය වෙනුවෙන් කරපු PHOTO SHOOT එක
චතූ රාජපක්ෂ කියන්නේ මේ වෙද්දි කලා ක්ෂේත්රයේ ඉන්න රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක්.
චතූ කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ රූපවාහිනී නාලිකාවක තරඟාවලියකින්….
මේ වෙද්දි චතූ රඟපෑ චරිත හරහා ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් ඇයට ඉන්නවා..
ඉතිං චතූගේ උපන්දිනය පසුගිය දවසක සමරලා තිබුණා. ඒ වෙනුවෙන් ඇය ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින් ඔයාලාට බලන්න පුළුවන්…












