විලට ගිහින් මල් නෙලන නදිනි 

3
නදිනි ප්‍රේමදාස කියන්නෙ නම කියූ සැනින් හඬ මතකයට එන අති දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්.
ගායන ක්ෂෙත්‍රයේ වැඩ කටයුතු මෙන්ම පෞද්ගලික ජීවිතයේ කටයුතුත් සමබරව කරගෙන යන ඇය මේ වන විට පුංචි දරු දෙදෙනෙකුගේ මවක් ලෙසින් හරිම ආදරණීය ජීවිතයක් ගත කරනවා.
නදිනි මෑතකදී ඉතා සුන්දර ප්‍රදේශයක චාරිකාවක යෙදිලා තියෙනවා.
මේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක්. සහ වීඩියෝ

Your Comments