පියුමි හංසමාලිගේ සරාගී ඡායාරූප පෙලක්

23
පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය චරිතයක්.  ඒ වගේම කාලයෙක් කාලයට සමහර අවස්ථා වල ආන්දෝලනාත්මක පුවත් මවන්නියක් තමයි ඇය.
විශේෂයෙන්ම ඇය කා අතරත් කැපී පෙනෙන්නෙ ඇයගේ විලාසිතා හේතුවෙන් .
සුරූපී නිරූපන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හදුන ගන්න පුලුවන්.
පියුමිගේ instagram ගිණුමට එක් වුන නවතම සරාගී ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

Your Comments