නාමල්ගේ  පුංචි පුතු කේසර  ගිය වන්දනා ගමන

15
නාමල් රාජපක්ෂගේ පුංචි පුතු කේසර ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරම් පුංචි පුතු පැටියත් දැන් සමාජ මාධ්‍ය හරහා හරිම ජනප්‍රිය වෙලා ඉන්නෙ.
මේ පුංචි පැටියව එක්කගෙන නාමල් ,බිරිඳ  ලිමිණි සහ පවුලේ කිහිප දෙනෙක් ගිහින් තියෙනවා මුල්ගිරිගල රජමහා විහාරය වැද පුදා ගන්න.
ඒ බව සදහන් කරමින් නාමල් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද එක් කොට තිබුනේ මේ අකාරයටයි.
එම  සටහන සහ ඡායාරූප පහතින්.

Your Comments