ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කඩවසම් නලු විරාජ් පෙරේරා සමගින් යුග දිවියට

34
සංජානා ඔනාලි කියන්නෙ මේ දිනවල ජනප්‍රිය නවක නිලියක්. ඒ වගේම තමයි පසු ගිය දිනවල ඇය ගැන සමාජ මාධ්‍ය හරහාත් වැඩිපුර කතා බහට ලක් වුණා.
විරාජ් පෙරේරා කියල කියන්නෙත් නිරූපන ශිල්පියෙක්, වගේම රංගන ශිල්පියෙක්.
සංජානා සහ විරාජ් එක්ව  හරි අපූරු තේමාවකට කරපු photo shoot එකක් සඳහා පෙනී සිට තිබෙනවා.
මේ තියෙන්නෙ එම photo shoot එකේ ඡායාරූප කිහිපයක්.

Your Comments