ජනප්‍රිය නිලි දිලූෂි හංසිකා මනාලියක් වෙයි

9
දිලූෂි හංසිකා කියන්නෙ මේ දිනවල ජනප්‍රිය නිලියක් .එක්තරා ජනප්‍රිය ටෙලිනාට්‍යක් හරහා ඇය මේ දිනවල වඩාත් කතා බහට ලක් වෙලා තියෙනවා.
ගීත රූප රචනා,වෙළඳ දැන්වීම් සහ නිරූපනය තුලින්ද ඇයව දැක ගත හැකියි
ඉතින් මේ තියෙන්නෙ ඇය උඩරට මනාලියක් ලෙසින් හැඩ ගැන්වී කරපු නවතන shoot එකක ඡායාරූප කිහිපයක්.

Your Comments