ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක

8

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ බිරිඳ රිද්මා කියන්නෙත් මේ වන විට රොෂාන් තරම්ම ජනප්‍රිය චරිතයක් .

ඇය සමාජ මාධ්‍ය හරහා නිතරම වගේ ඡායාරූප එකතු කරනවා දැක ගන්න ලැබෙනවා .

 

ඉතින් මේ තියෙන්නේ රොෂාන්ගේ ආදරණීය බිරිඳගේ instagram ගිණුමට එක වුන ඔවුන්ගේ පුංචි කැදැල්ලේ නවතම ඡායාරූප පෙළ .

 

Your Comments