ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර අද සිට නොමිලේ

ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර අද සිට නොමිලේ

ලක්ෂ 12 කට අධික සියලූම වී ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර අද සිට නොමිලේ ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කළ පොහොරවලින් මෙටි‍්‍රක් ටොන් 11 දහස් 537ක් මෙලෙස ගොවීන් අතර බෙදා දෙන බවයි.

මෙහිදී වී වගාව වැඩි වශයෙන් සිදු කරන ප‍්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

ලක්ෂ 12 කට අධික සියලූම වී ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර අද සිට නොමිලේ ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කළ පොහොරවලින් මෙට්‍රික් ටොන් 11 දහස් 537ක් මෙලෙස ගොවීන් අතර බෙදා දෙන බවයි.

මෙහිදී වී වගාව වැඩි වශයෙන් සිදු කරන ප‍්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

Share This