ගොඩක් කල් සිනමාවේ ඉන්න බලාපොරොත්තුවක් නෑ – චුලක්ෂි රණතුංග

ගොඩක් කල් සිනමාවේ ඉන්න බලාපොරොත්තුවක් නෑ – චුලක්ෂි රණතුංග

සිනමාවේ නමක් දිනාගන්න සමත්වුණ ආදරණිය රංගන ශිල්පිණියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ.

දේදුනු ආකාසේ සිනමාපටය නිසා රටම හදුනාගත් ඇය දැන් නොදන්නා කෙනෙක් නැති තරම් .

මේ තරම් දුරක් ආවේ කැපවීම නිසා බවයි ඇය කියන්නේ.


ගොඩක් කල් සිනමාවේ ඉන්න බලාපොරොත්තුවක් නැති බවත් ඇය කියා තිබුණා.

ඇයට පෙම්වතෙක් නැති බවත් විවාහ වෙලා දරුවෙක් හදාගෙන ලස්සන ජිවිතයක් ගත කරන්න හීන තියෙනවා කියලයි ඇය කියන්නේ.

විවාහය කියන්නේ බොරුවට ලොකුවට වෙඩින් අරගෙන ටික කාලයකින් වෙන්වෙන එක නෙවෙයි ජිවිත කාලෙම තේරුම් අරගෙන අවබෝධයෙන් ජිවත් වෙන එක බවත් විවාහ වෙන කෙනා අකමැති වුනොත් සිනමාවෙන් ඉවත් වෙනවා කියලත් ඇය කියනවා.

Share This