ගෙවත්ත මූලික කර ගත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්

ගෙවත්ත මූලික කර ගත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක්

අතිරික්ත ආහාර නිෂ්පාදනය සහ දේශීය වෙදකම උදෙසා, ගම්මාන දහස් ගණනක, ගෙවත්ත මූලික කර ගනිමින් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට කෘෂි ශිෂ්ටාචාරය ගම්දනව් පදනම් කරගනිමින් පැවත එන්නක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

TAGS
Share This