
ගෑස් නෞකා දෙකක් ලබන මස මුල් සතියේ දිවයිනට
ගෑස් මෙටි්රක් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ මෙරටට පැමිණීමට නියමිත බව ලිට්රෝ ලංකා ගෑස් සමාගම ප්රකාශ කළා.
එම සමාගම මේ වන විට මාසයකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමේ කටයුතු ද අත්හිටුවා තිබෙනවා.