ගංගුලිගේ ජීව්ත කතාව සිනමාවට

ගංගුලිගේ ජීව්ත කතාව සිනමාවට

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලීගේ ජීවිත කතාව ආශ්‍රයෙන් බොලිවුඩ් සිනමාපටයක් නිර්මාණය වන බව ඉන්දියානු ගොසිප් වාර්තා කරනවා.

රන්බීර් කපූර් මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බවත් එහි රූපගත කිරීම් නුදුරේදීම ආරම්භ කරන බවත් වාර්තා වනවා.

මෑතකදී සව්රව් ගංගුලී හා සිනමා නළු රන්බිර් කපූර් ප්‍රකට කොල්කොටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේදී එකට දකින්නට ලැබුණ අතර, ඒ ලුව් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබු “තු ජුති මේන් මක්කාර්” චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තකදී බවත් ඉන්දියානු ගොසිප් වාර්තා කර තිබෙනවා.

Share This