
ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක්
ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ධුරයෙන් ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.
ඊට අදාළව කැබිනට් අනුමැතියද ලබාගෙන ඇති බවයි ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් අදහස් අද දිනයේ ප‍්‍රකාශයක් සිදු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.