කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙක් අත්අඩංගුවට

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙක් අත්අඩංගුවට

තලංගම ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන පොලිසිය විසිනුයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී අදාළ ව්‍යාපාරිකයාගේ මළසිරුර පසුගිය 02 වනදා සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටි ව්‍යාපාරිකයා දිවයිනේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරු බවයි වාර්තා වී තිබෙන්නේ.

Share This