කොළඹ කොටස් මිල දර්ශකය යළිත් ඉහළට

කොළඹ කොටස් මිල දර්ශකය යළිත් ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ මිල දර්ශකය ඊයේ දිනයේත් ඉහළ ගොස් තිබෙනවා.

දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8333.37 ක් ලෙස සටහන් වුණා.

එය පෙර දිනට සාපේක්ෂව ඒකක 104 ක වර්ධනයක්.

S & P ශ‍්‍රී ලංකා Twenty දර්ශකය ද ඒකක 50.48 කින් ඉහළ ගොස් තිබූ අතර දිනය අවසානයේ දෛනික පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.7 ක් ලෙසයි.

Share This