තවත්  කොවිඩ්  මරණ 132 ක්.

තවත් කොවිඩ් මරණ 132 ක්.

තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 132ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළ ගියා.

කාන්තාවන් 66 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 66 දෙනෙකු එම තහවුරු කළ මරණ අතරට අයත් වනවා.

Share This