කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

කෝවිඩ් වසංගතය තවමත් ගෝලීයව තුරන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප‍්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම්, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කලේ මේ වන විට රටවල් රැසකින් නව ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.

ඔමික්‍රොන් ප‍්‍රභේදයේ තවත් උප ප‍්‍රභේද ඇතිවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේ.

Share This