![කොරියානු භාෂාවෙන් තැනෙන ඩර්ෂියාම්[PHOTOS] කොරියානු භාෂාවෙන් තැනෙන ඩර්ෂියාම්[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/06/01Thumbnail-11-1.jpg)
කොරියානු භාෂාවෙන් තැනෙන ඩර්ෂියාම්[PHOTOS]
මලයාලම්, දෙමළ, කන්නඩ, තෙළිඟු, හින්දි සහ සිංහළ භාෂාවෙන් නිර්මාණය වූ ඩර්ෂියාම් ඉන්දියානු සිනමාපටය මේ වෙන කොට කොරියානු භාෂාවෙන් නිර්මාණය කරන්න සැළසුමක් තියනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
පහුගිය කාලේ ආදායම් වාර්තා තියන ගමන් ලෝකය පුරාම ජනප්‍රිය වුන ඩර්ෂියාම් අපේ රටේදී ප්‍රතිනිර්මාණය වුනේ ධර්ම යුද්ධය කියන නමෙන්.
දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්වරයෙකු වූ කිම් ජි වූන් විසින් මේ චිත්‍රපටිය කොරියානු භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන්න යනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
කොරියානු චිත්‍රපටයක් විදිහට ඩර්ෂියාම් නිර්මාණය කරන එක තමන් ඇතුළු චිත්‍රපට නිශ්පාදක කණ්ඩායම ලබපු විශාල ජයග්‍රහණයක් කියලා තමයි ඩර්ෂියාම් නිෂ්පාදක කුමාර් මන්ගට් කියලා තියෙන්නේ.