කොදෙව් පළමු ඉනිම 230කට සීමා වෙයි

කොදෙව් පළමු ඉනිම 230කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි.

අද දිනයේ කොදෙව් පළමු ඉනිම ලකුණු 230කට සීමා කිරිමට දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය සමත් වුණා.

ඒ අනුව, දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 20ක් රැස් කරගෙන සිටියා.

Share This