කුඩා දරුවෙකු මහල් නිවාසයකින් පහළට විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කුඩා දරුවෙකු මහල් නිවාසයකින් පහළට විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පිරිමි දරුවෙකු විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ මාමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් සැකකරු විසින් අවුරුදු එකහමාරක් වයසැති මෙම පිරිමි දරුවා පහළට විසිකර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු මෙම සාහසික ක්‍රියාව සිදු කිරීමට හේතුවේ මෙතෙක් අනාවරණ වී නැහැ.

Share This