කාසල්රී ජලාශය වාන් දමයි

කාසල්රී ජලාශය වාන් දමයි

කාසල්රී ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

ඒ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්.

සිත නිව්ස් 24 වාර්තාකරු සඳහන් කලේ අද පෙරවරු අටේ සිට ජලාශය වාන් දමමින් පවතින බවයි.

කාසල්රි සහ මාවුස්සා කැලේ ජලාශවල ජල මට්ටම් ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ද උපරිම ධාරිතාවයෙන් සිදු කෙරෙන බව සඳහන්.

Share This