කාශ්මීරයට යළි රාත්‍රිය උදාවෙයි

කාශ්මීරයට යළි රාත්‍රිය උදාවෙයි

2019 වසරේ නරේන්ද්‍ර මෝදි අග‍්‍රාමාත්‍යවරයාගේ රජය විසින් කාශ්මීරයේ සාමය ස්ථාපිත කිරීමත් සමග එහි තරුණ තරුණියන් මේ වන විට රාත්‍රියේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට කාශ්මීරයේ ත‍්‍රස්තවාදී හෝ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා නොවන පසුබිමක එම ප‍්‍රදේශයේ බොහෝ ව්‍යාපාරික ස්ථානද රාති‍්‍රය වනතුරු විවෘතව පවතින බව සදහන්.

ක්‍රිඩා පිටිවල මෙන්ම වීදි දෙපසද තරුණ තරුණියන් දශක කිහිපයකට පසු විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.

Share This