කාබනික පොහොර සහනාධාරය මහ කන්නයේ සිට තේ සහ එළවළු වගාවට

කාබනික පොහොර සහනාධාරය මහ කන්නයේ සිට තේ සහ එළවළු වගාවට

වී වගාව සඳහා ලබාදුන් කාබනික හා කොම්පෝස්ට් පොහොර සහනාධාරය අදාළ ගොවීන්ට අවශ්‍ය නොවන්නේ නම් එය, මහ කන්නයේ සිට තේ සහ එළවළු වගාව වෙනුවෙන් එම පොහොර ලබාදීමට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

දිවයින පුරා පිහිටි ගොවි සංගම් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡුාවකදි මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

එහිදී කාබනික හා කොම්පෝස්ට් පොහොර සම්බන්ධයෙන් වී ගොවීන්ගේ ආකල්පය සුබවාදී නොවුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

Share This