ක්‍රිස් මොරිස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ක්‍රිස් මොරිස් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ තමාගේ දොළොස් වසරක ජාත්‍යන්තර තරඟ පිටියට සමුදෙන බවයි.

34 හැවිරිදි මොරිස් අවසාන වරට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2019 ලෝක කුසලාන තරගාවලියේදීයි

ඔහු පුහුණුකරුවෙක් ලෙස දකුණු අප්‍රිකාවේ ටයිටන්ස් ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට තීරණය කර ඇති බව සඳහන්

Share This