ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොරෝනා.

ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොරෝනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එළඹෙන 16 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර තරගාවලිය ඔහුට අහිමි වනු ඇති බව සඳහන්.

Share This