කවුරුත් ආදරය කරන ” සුද්දා” – විරාජ් ධනූෂ විවාහා දිවියට

කවුරුත් ආදරය කරන ” සුද්දා” – විරාජ් ධනූෂ විවාහා දිවියට


මේ දිනවල කා අතරත්  අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි නාඩගම් කාරයෝ. එහි එන සුද්දගෙ චරිතයට රංගනයෙන් දායක වන නවක නළු  විරාජ් ධනූෂත් මේ දිනවල හරිම ජනප්‍රිය චරිතයක් .
ඉතින් ඔහු මනාලයෙක් ලෙස හැඩ වූ  නවතම photo shoot එකක ඡායාරූප කිහිපයක් පසුගිය දිනක සමාජ මාධ්‍යයට එක් වී තිබුණා .
මේ තියෙන්නෙ එම ඡායාරූප  .

Share This