කණ්ඩායමේ සංයුතිය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ – දිමුත්

කණ්ඩායමේ සංයුතිය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ – දිමුත්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා කණ්ඩායමේ සංයුතිය සකස් කිරීමේදී පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර යටතේ හෙට චිතගෝන්හි දී ආරම්භ වීමට නියමිත පළමු තරඟය පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Share This