
කඩවසම් හෙක්ටර් ඩයස් පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ හැටි
ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන D Major සංගීත කණ්ඩායමෙහි නායක හෙක්ටර් ඩයස් පසුගියදා ඹහුගේ උපන්දිනය සැමරුවා.
ඔහු තම පවුලේ අයත් සමඟ උපන්දිනය සැමරූ රූ සටහන් කිහිපයක් මෙලෙසින් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා.









